31.1 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය විදේශ ඇමති දිවයිනට පැමිණෙයි

ඉන්දීය විදේශ ඇමති දිවයිනට පැමිණෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මේ වනවිට දිවයිනට පැමිණ තිබේ.

ඔහු දෙදින නිල සංචාරයක් සඳහායි මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ.