22.6 C
London
Tuesday, September 26, 2023

වසරකට කාන්තාවන් 4000ක් පියයුරු පිළිකාවට ගොදුරු වන බවට හෙළිදරවුවක්

ජාතික පිළිකා මර්දන වැඩසටහනට අනුව වසරකට ශ්‍රී ලංකාවේ කාන්තාවන් 4000ක් පමණ පියයුරු පිළිකාවෙන් පෙළෙන අතර වසරකට කාන්තාවන් 1000ක් පමණ පියයුරු පිළිකාවෙන් මියයන බව අනාවරණය වී තිබේ.

පියයුරු පිළිකාවට එරෙහිව සටන් කිරීම සඳහා පුරවැසියන් බලමුලු ගැන්වීම සහ රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සමාජ චර්යා වෙනස්වීම් සන්නිවේදනය සඳහා වූ උපාය මාර්ගය (SBCC 2021) ක්‍රියාත්මක කිරීමට සහ සහාය දැක්වීම සඳහා Breastcancerdetect.health.gov.lk යන නිල වෙබ් අඩවිය බදාදා (18) දියත් කරන ලදී.

මෙම වෛද්‍ය සේවාවන් ඉදිරි වසර තුළදී මාතර, යාපනය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත කිරීමට නියමිත අතර මධ්‍යස්ථාන සංවර්ධනය වන විට අනෙකුත් ප්‍රදේශ සමඟද සම්බන්ධ කිරීමට නියමිත බව වාර්තා වේ.

Latest

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු...

හෙදියක් තවත් හෙදියකගේ පසුම්බිය සොරා ගෙන

පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බිය සොරා ගෙන එහි...

බිරිඳගේ දිවි තොර කළ සැමියාට වසර 8කට පසු අධිකරණය දුන් තීන්දුව

වසර අටකට පෙර බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය...

නවය ශ්‍රේණියේ සිසුවා පාසලේ කසිප්පු විකුණලා

කලවාන ප්‍රදේශයේ පාසලක සිසුවෙක් පාසල තුළ කසිප්පු අළෙවි කරමින්...

Don't miss

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත්...

ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ...

ඩෙංගු මඩින්න රෝහල්වලට විශේෂ මාර්ගෝපදේශ

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් දිවයින පුරා රෝහල් සඳහා විශේෂිත මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. රෝහල් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවලින් තොරව පවත්වා ගැනීම මෙහි මූලික පරමාර්ථය...

මොළේ උණ වළකන එන්නත්වල හිඟයක්

මෙනින්ජයිටිස් හෙවත් මොළයේ උණ රෝගය වළක්වා ගැනීම සඳහා ලබා දෙන එන්නත මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ...

පිළිකා නසන පෝෂක ඖෂධයක් වෙළෙඳපොළට

මිනිස් සිරුරේ ඇතිවිය හැකි පිළිකා පියවි සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here