― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරුවන්ට නිසි වේලාවට පෙළ පොත් නොලැබෙන ලකුණු

දරුවන්ට නිසි වේලාවට පෙළ පොත් නොලැබෙන ලකුණු

මේ වසරේ පාසල් දරුවන්ට නිසි වේලාවට පෙළ පොත් ලබා දීමට නොහැකිවීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

පෞද්ගලික මුද්‍රණකරුවෝ පවසන්නේ මුද්‍රණකරුවන්ට හිමි විය යුතු අත්තිකාරම් හා අනෙකුත් ගෙවීම් මේ වන තෙක් නිසි පිරිදි නොකිරීම හේතුවෙන් පාසල් පෙළ පොත් මුද්‍රණය ඇනහිට ඇති බවයි.