― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeNewsනරේන්ද්‍ර මෝදිගෙන් ජනපති රනිල්ට ආරාධනාවක්

නරේන්ද්‍ර මෝදිගෙන් ජනපති රනිල්ට ආරාධනාවක්

ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ආරාධනාවක් සිදු කර තිබේ.

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා මේ බව දැනුම් දී තිබේ.