26 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනානුඔය අනතුරින් මියගිය අයගේ පවුල්වලට වන්දි

නානුඔය අනතුරින් මියගිය අයගේ පවුල්වලට වන්දි

පසුගිය දා නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් මිය ගිය එක ම පවුලේ පස් දෙනෙකු ඇතුළු පුද්ගලයන් 7 දෙනාගේ පවුල් වලට වන්දි ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මේ බව අවධාරණය කරනවා.