28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල නියෝජිතයින් හෙට (24) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඒ, ඡන්දය පැවැත්වෙන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහායි.

මේ අතර ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (23) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම පසුගිය ජනවාරි 05 වනදා සිට ආරම්භ කෙරුණා.