27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවීසා නොමැතිව මෙරට රැඳී සිටි නයිජීරියානු ජාතිකයෙක් අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳී සිටි නයිජීරියානු ජාතිකයෙක් අත්අඩංගුවට

ඊයේ (22) මිරිහාන පොලිස් වසමේ ගංගොඩවිල ප්‍රදේශයේදී මිරිහාන පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී නිවසක් තුළ වලංගු වීසා නොමැතිව රැඳී සිටි නයිජිරියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු වයස අවුරුදු 40 ක පුද්ගලයෙක් වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද (23) ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර යම් අපරාධයකට සම්බන්ධ අයෙක්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.