28.4 C
Colombo
Monday, June 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංජීව ධම්මික හා ආනන්ද පාලිත අත්අඩංගුවට

සංජීව ධම්මික හා ආනන්ද පාලිත අත්අඩංගුවට

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන අයට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ වෘත්තීය සමිති සාමාජික ආනන්ද පාලිත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය පොලිසිය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.