4.9 C
London
Wednesday, February 1, 2023

කුසල් ජනිත්ට කැඳවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව සිවුදින තරග 2ක් සහ එක්දින තරග 03ක් සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය නම් කර තිබෙනවා.

ජනවාරි 31 වැනිදා ආරම්භ මෙම සිව්දින සහ එක්දින තරගාවලිය සදහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සිව්දින සහ එක්දින තරග අංශ සඳහා නායකයින් දෙදෙනෙකු නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ්’ සිව්දින කණ්ඩායමේ නායකත්වය සදහා නිපුන් ධනංජය ද එක්දින තරග අංශයේ නායකත්වය සඳහා කමිදු මෙන්ඩිස් ද නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායමට ටෙස්ට් වරම් දිනා සිටින කමිදු මෙන්ඩිස්ට අමතරව, ඔෂධ ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම සහ ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් ඇතුළත්ව තිබීම කැපී පෙනෙනවා. නම් කරන ලද ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට සූදානම් වීමේ කොටසක් ලෙසට තවත් 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අතරට ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා ද නම්කර තිබීම කැපී පෙනෙනවා. 2021 වසරේ පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති ඨ්20 තරගයෙන් පසු උරහිසේ ආබාධයකට මුහුණ දුන් කුසල් මේ වන තෙක් වූ මාස කීපයේදීම කිසිදු ක්‍රියාකාරී තරගයකට සහභාගී වූයේ නැහැ.

සිය ආබාධිත තත්ත්වය පූර්ණ සුව අතට පත්කර ගැනීමට කුසල් සමත්වීම නිසායි නැවතත් ජාතික කණ්ඩායමට දොරටු විවර කර ගැනීම සදහා අවස්ථාවක් ලබා දීම කෙරෙහි තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ.

මේ අතර පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, ලක්ෂාන් සදකැන්, විශ්ව ප්‍රනාන්දු,සහ පදුෂ්මන්ත චමීර යන ටෙස්ට් වරම් දිනා සිටීන ක්‍රීඩකයින්ද අවශ්‍ය වූ විටෙක කැඳවීමේ බලාපොරොත්තුවෙන් නම් කරන ලද විශේෂිත සංචිතයට ඇතුළත්ව සිටිනවා.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම – නිපුන් ධනංජය (නායක – සිව්දින තරග), කමිදු මෙන්ඩිස් (නායක – එක්දින), ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, ළහිරු උදාර, සහන් ආරච්චිගේ, තනුක දාබරේ, ෂෙවෝන් ඩැනියෙල්, ඔෂද ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, අම්ෂි ද සිල්වා, මිලාන් රත්නායක, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, චමිදු විජේසිංහ, ධනංජය ලක්ෂාන්, සුමින්ද ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂිත මානසිංහ, ලසිත් ඇඹුල්දෙණිය, දුෂාන් හේමන්ත.

අවශ්‍ය වූ විටෙක කැඳවීම සඳහා නම් කර ඇති ක්‍රීඩකයින් – පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, අන්ජලෝ මැතිව්ස්, දුනීත් වෙල්ලාලගේ, සදීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, නුවන් තුෂාර, කවිෂ්ක අංජුල, අවිශ්ක ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, කුසල් ජනත් පෙරේරා.

Latest

පුංචි ඡන්දයේ ගැසට්ටුව එළියට

මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන ඡන්දයට...

මත්වතුර බී මිතුරාගේ රහසඟට සිදු කළ දේ

අධීක ලෙස මත්පැන් පානය කර සිහි විකල්ව යාළුවාගේ ලිංගික...

දෙමස්සිනාලා අතර ඇතිවූ බහින්බස් වීම දුරදිග යාමෙන් සිදු වූ අපරාධය

ගල්කිස්ස සේරම් පාරේ දෙමහල් නිවසක් තුළ දෙමස්සිනාලා අතර ඇතිවූ...

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතවරු සිරිකොතට කැඳවයි

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ...

Don't miss

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතවරු සිරිකොතට කැඳවයි

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ...

ඊළඟ ජනාධිපතිවරයාත් රනිල් වික්‍රමසිංහ – අකිල විරාජ්

මීළඟ ජනාධිපතිවරණයේදීත් රනිල් වික්‍රමසිංහ මහතා ට ජනාධිපතිවරයා වීමේ හැකියාව...

මැතිවරණ කල් දැමීමට උපක්‍රම භාවිතා කරන්න ලෙස ජනපති උපදෙස් දීලා නෑ – බන්දුල ගුණවර්ධන

මැතිවරණය ගැන හෝ මැතිවරණ කල් දැමීමක් ගැන කැබිනට් මණ්ඩලයේදී...

නිදහස් උත්සවය වෙනුවෙන් රජය දරන්නේ ඉතා සුළු වියදමක්

එලැඹෙන නිදහස් දිනය වෙනුවෙන් රජය දරන්නේ ඉතා සුළු වියදමක්...

රනිල්ගේ ෆෝන් එකත් චෙක් කරන්න ඕනේ – අනුර කුමාර දිසානායක

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන්...

ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු මුරලි විජේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. මුරලි විජේ ජාත්‍යනතර ටෙස්ට් තරග 61කට, එක්දින තරග...

ධනුෂ්කට ක්‍රිකට් තහනම් කිරීමට නීතිපති උපදෙස්

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී කාන්තාවකට අතවර කළේ යැයි චෝදනාවට අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත මුදාහැර සිටින...

නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගනී

මෙම වසරේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය වූ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අවසන් මහා තරගය මෙල්බර්න්හිදී පැවැත් වූ අතර සර්බියාවේ නොවැක් ජෝකොවිච් ත්‍රගාවලිය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

API1

situs togel online terpercaya toto togel terlengkap

toto togel online 4d

toto togel online 4d

toto togel terpercaya

toto togel terpercaya

bandar togel online 4d

bandar toto togel 4d

situs daftar togel online

situs bo toto togel macau 4d

toto togel online

daftar bandar togel online

Togel Online > Bandar Toto Togel 4D Terpercaya

Toto Macau 4D : Situs Togel Online

Daftar Bandar Togel Online 4D

Situs Togel Online Dan Toto Macau 4D

Bandar Togel Terbesar Situs Judi Bet Togel 4D Terpercaya 2022

Situs Togel Resmi Dan Terlengkap Hadiah Terbesar Di Indonesia

Main Togel Online Di 5 Link Togel Online Terpercaya 2022

Situs Toto Togel Agen Slot88 Gacor 4D Deposit Pulsa Murah

Situs Togel 4D Hadiah 10 Juta Situs Bandar Togel Online Terpercaya Daftar Situs Togel Online Deposit 10Rb

Togel Online Nomer 1 Tahun 2022

Bandar Togel Online Bet 100 Perak Situs Togel Terpercaya Deposit 10Rb Togel Online Terpercaya Hadiah 4D 10 Juta

GADUNTOTO DAFTAR SITUS BANDAR TOGEL SLOT ONLINE TOTO MACAU TERPERCAYA

Togel 4D

Situs Judi Togel 4D Agen Slot888 Gacor Terlengkap Hadiah Togel Online 4D 10 Juta Terpercaya

Toto Macau : Bandar Togel Online 4D Jackpot Paus Pasti Di Bayar

toto macau 4d

Bandar Toto Togel Online 4D

Slot Gacor Maxwin

Bandar Toto Togel 4D

Situs Bandar Togel Toto Macau 4D

Situs Togel Toto Macau Online

Bandar Togel 4D Online Terpercaya

Agen TOgel Online Terpercaya

Situs Bandar Toto Togel Online 4D

Situs Bandar Togel Toto Macau Online 4D

Togel Online 4D Terpercaya

Daftar togel online deposit pulsa

Daftar BO Togel Online Terpercaya

Togel Online 4D Terpercaya

situs togel slot online

Toto Macau : Bandar Togel Online 4D

Daftar Bandar Togel