26.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළමු වරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි

පළමු වරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මංගල රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (25) උදෑසන පැවැත්විණි.

කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා, මෙන්ම ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස සාගර කාරියවසම්, සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස කබීර් හෂීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම රැස්වීම සඳහා සහභාගී වී තිබේ.