29 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතවත් ඉන්දීය සුපිරි තරුවක් සියදිවි නසාගනී

තවත් ඉන්දීය සුපිරි තරුවක් සියදිවි නසාගනී

ප්‍රසිද්ධ ඉන්දීය තෙලිඟු චිත්‍රපට නලු නළු සුධීර් වර්මා මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මොහුගේ අභාවය සියදිවි නසාගැනීමක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Neeku Naaku Dash Dash සහ Second Hand වැනි චිත්‍රපටවලට දායක වූ තෙළිඟු නලු Sudheer Varma ඊයේ උදෑසන මියගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 33 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.