― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැහැරගත් මුදල් තැන්පතු යන්ත්‍රයේ තිබූ මුදල හෙළිවෙයි

පැහැරගත් මුදල් තැන්පතු යන්ත්‍රයේ තිබූ මුදල හෙළිවෙයි

ගම්පොළ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් පැහැරගෙන ගිය මුදල් තැන්පත් කරන යන්ත්‍රයේ තිබූ මුදල රුපියල් 7,646,700ක් බවට අනාවරණ වී තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ මෙම සිද්ධියට අදාළව මේවන විට පොලිස් කණ්ඩායම් 5ක් විමර්ශන සිදු කරන බවයි.

අදාළ බැංකුවේ සී. සී. ටී. වී. දර්ශන ආරක්ෂක නිලධාරියාගේ ප්‍රකාශය මෙන්ම තාක්ෂණික සාක්ෂි ඔස්සේ මේ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කළ්.

කොල්ලකෑම සිදුවූ ස්ථානයේ ඇඟිලි සලකුණු පරීක්ෂණ නිලධාරීන් මෙන්ම අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් ද පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.