27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගෙන් කරු ජයසූරියට ශ්‍රී ලංකාභිමානි සම්මානය

ජනපතිගෙන් කරු ජයසූරියට ශ්‍රී ලංකාභිමානි සම්මානය

ශ්‍රී ලංකාවේ ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමානි සම්මානය හිටපු කථානායක කරු ජයසූරියට පිරිනැමීමට නියමිතය.

ජාතිය වෙනුවෙන් කරන ලද විශිෂ්ට සේවය අගයමින් මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

ඉදිරි දිනවලදී කරු ජයසූරියට ශ්‍රී ලංකාභිමානි සම්මානය පිරිනැමීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.