― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsමෙරට ඖෂධ හිඟය ගැන WHO කාර්යාලයට පැමිණිල්ලක්

මෙරට ඖෂධ හිඟය ගැන WHO කාර්යාලයට පැමිණිල්ලක්

බලධාරීන්ගේ නොසැලිකිලිමත්භාවය නිසා රට මුහුණ දී ඇති ඖෂධ හිඟය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත පැමිණිල්ලක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර ඇති කළු සතියට සමගාමීව අද දිනයේ මෙම පැමිණිල්ල සිදුකරන බවයි වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ.

ඒ අනුව අද (26) පෙරවරු 10ට එම පැමිණිල්ල සිදුකිරීමට නියමිතය.