29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් මේ වනවිට නිකුත්කර තිබෙනවා.

එම කොමිසම් ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත්කර ඇති අතර පසුගිය 29 වනදා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කරන ලද ප්‍රවෘත්ති නිවේදනයක් සම්බන්ධවයි මෙම විශේෂ නිවේදනය නිකුත්කර ඇත්තේ.

මැතිවරණ කොමිසම අද දිනයේ නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්,