26.1 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිදහස් දින සැමරුමට හේතුවෙන් කොළඹ විශේෂ ප්‍රවාහන සැලැස්මක්

නිදහස් දින සැමරුමට හේතුවෙන් කොළඹ විශේෂ ප්‍රවාහන සැලැස්මක්

75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරු හෙට (01) සිට යළි ඇරඹේ.

ඒ සඳහා කොළඹ නගරයේ විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය දැනුම් දී ඇත.

ඒ අනුව හෙට (01) සිට පෙබරවාරි 4 වනදා දක්වා කොළඹ ගාලු මුවදොර කේන්ද්‍ර කර ගනිමින් පෙරවරු 5 සිට මධ්‍යහන 12 දක්වා වීදි 20ක් වසා තැබේ.

මේ හේතුවෙන් මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වෙනු ඇත.