― political ―

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කර නොගත යුතුයි

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින...
HomeWorldනේපාල විදේශ ඇමතිනිය අනිද්දා ලංකාවට

නේපාල විදේශ ඇමතිනිය අනිද්දා ලංකාවට

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා නේපාල විදේශ අමාත්‍ය බිමලා රායි පෞද්යාල් අනිද්දා (02) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් කොළඹදී සංවිධානය කර ඇති නිදහස් දින සැමරුම් උත්සවයට අමාත්‍ය බිමලා රායි පෞද්යාල් සහභාගී වන බව නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබේ.