26.8 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමාර්තුවෙන් පසු පොල් මිලට වෙන්න යන දේ

මාර්තුවෙන් පසු පොල් මිලට වෙන්න යන දේ

මේ වනවිට වෙළඳපළේ බොහෝසෙයින් ඉහළ ගොස් ඇති පොල් මිල ලබනමාර්තු මාසයේ සිට අඩු වනු ඇතැයි පොල් පර්යේෂණායතනය පවසයි.

පොල් ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉහළ යාම හා පොල් ඵලදාව අඩු වීම හේතුවෙන් මෙලෙස පොල් මිල ඉහළ ගොස් ඇති බවයි එම පර්යේෂණායතනය පවසන්නේ.

ඒ අනුව ලබන මාර්තු මාසයේදී පොල්ගෙඩි මිලියන 600ක් පමණ ලැබීමට නියමිත බවත් මේ හේතුවෙන් පොල් මිල අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි පොල් පර්යේෂණායතනය සඳහන් කරන්නේ.