31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportT20 කාන්තා ලෝක කුසලානයට අදාළ සංචිතය මෙන්න

T20 කාන්තා ලෝක කුසලානයට අදාළ සංචිතය මෙන්න

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 2023 ICC කාන්තා T20 ලෝක කුසලානයට සහභාගී වීමට ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අනුමත කළ බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

සංචිතය – 1.) චමරි අතපත්තු (නායිකා)
2.) ඕෂදී රණසිංහ
3.) හර්ෂිත සමරවික්‍රම
4.) හසිනි පෙරේරා (පුහුණුවීම්වල යෙදී සිටියදී ඇයගේ ඇඟිල්ලක ආබාධයකට ලක්ව ඇති බැවින් සංචාරයට සහභාගී නොවනු ඇති)
5.) නිලක්ෂි ද සිල්වා
6.) කවිෂා දිල්හාරි
7.) අනුෂ්කා සංජීවනී
8.) කෞෂිනි නුත්‍යාංගනා
9.) මල්ෂා ෂෙහානි
10.) ඉනෝකා රණවීර
11.) සුගන්දිකා කුමාරි
12.) අචිනි කුලසූරිය
13.) විශ්මි ගුණරත්න
14.) තාරිකා සෙව්වන්දි
15.) අමා කාංචනා
*සත්‍යා සංදීපනී (හසිනි පෙරේරා වෙනුවට)