27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජෝ බයිඩන්ගෙන් නරේන්ද්‍ර මෝදිට ආරාධනාවක්

ජෝ බයිඩන්ගෙන් නරේන්ද්‍ර මෝදිට ආරාධනාවක්

අමෙරිකාවේ සංචාරයකට පැමිණෙන්නැයි ජනාධිපති ජෝ බයිඩන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වසරේ G20 සමුළුව ඇතුළු ගෝලීය මට්ටමේ කාර්යයන් බොහෝමයක ප්‍රධානත්වය දැරීමට ඉන්දියාව සූදානමින් සිටී.

දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, එවැනි පසුබිමක් තුළ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ආරාධනය සුවිශේෂී බවයි.

දෙරටේම බලධාරීන් මෙම හමුව පිළිගෙන ඇති අතර ඒ සඳහා දිනයක් වෙන්කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.