27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපැරිස් සමාජය ශ්‍රී ලංකාවට උදව් කිරීමට එකඟ වෙයි?

පැරිස් සමාජය ශ්‍රී ලංකාවට උදව් කිරීමට එකඟ වෙයි?

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන ණය මුදල ලබාගැනීම සඳහා අවශ්‍ය ඇපකර සහතික කිරීම වෙනුවෙන් පැරිස් සමාජය ඉදිරිපත් වී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනු ලබන අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ඇපදීමක් වෙනුවෙන්ද පැරිස් සමාජය සහතිකයක් ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.