32.8 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිසියේ ASPලා 26කට SP වරම්

පොලිසියේ ASPලා 26කට SP වරම්

සහකාර පොලිස් අධිකාරිවරු 26 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබේ.

පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් මෙම පත්කිරීම සිදු කර ඇති අතර හදිසි රාජකාරි අවශ්‍යතාව සැලකිල්ලට ගෙනයි ඔවුන් මෙලෙස උසස් කර ඇත්තේ.

මෙම පත්කිරීම් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි කළ බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.