25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනැප්තා නැතිව කැළණිතිස්ස අක්‍රිය වෙයි

නැප්තා නැතිව කැළණිතිස්ස අක්‍රිය වෙයි

කැළණිතිස්ස ඒකාබද්ධ චක්‍රීය බලාගාරය ඊයේ (02) රාත්‍රියේ සිට අක්‍රීය වී ඇති බව වාර්තා වෙයි.

විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය නැප්තා තොග ලබා නොදීම හේතුවෙනුයි මෙලෙස බලාගාරය අක්‍රිය වී ඇත්තේ.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක් ලබාදෙනු ලබන්නේ කැළණිතිස්ස ඒකාබද්ධ චක්‍රීය බලාගාරය මගිනි.

ඩීසල් බලාගාරවලට සාපේක්ෂව විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා අඩු වියදමක් නැප්තා බලාගාරයන් සතු බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.