― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය : අඹුසැමි යුවළ රිමාන්ඩ්

කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය : අඹුසැමි යුවළ රිමාන්ඩ්

පැලවත්තේ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ මේ මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් චාමිනි විජේබණ්ඩාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

හිස පිටුපසට එල්ල කළ තදබල පහරදීමක් නිසා මෙම කෝටිපති නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මරණය සිදුවී ඇති බව ඊයේ (06) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී තිබේ.