31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට නිල සංචිත වත්කම් ඉහළට

මෙරට නිල සංචිත වත්කම් ඉහළට

ගත වූ ජනවාරි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ මුළු නිල සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසනවා.

ඒ ගත වූ වසරේ දෙසැම්බර් මාසයේ මෙරට මුළු නිල සංචිත වත්කම් ප්‍රමාණය ලෙස සටහන් වූ අමෙරිකානු ඩොලර් බිලියන 1.9ට සාපේක්ෂව යි.