― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති මන්දිරයෙන් හමුවූ එක්කෝටි හැත්තෑහය ලක්ෂය ගෝඨාගෙද?

ජනාධිපති මන්දිරයෙන් හමුවූ එක්කෝටි හැත්තෑහය ලක්ෂය ගෝඨාගෙද?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද නීතීඥයෙකු මාර්ගයෙන් ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් එක්කෝටි හැත්තෑහය ලක්ෂයකට ආසන්න මුදල සම්බන්ධයෙන් හිමිකම් පෑමට පියවර ගෙන තිබිණ.

කෙසේ වෙතත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම අයදුම්පත ප්‍රතික්ෂේප කළේ පොලිසිය තවමත් පරීක්ෂණ අවසන් කර නොමැති බව පවසමිනි.

#mawrata