31.1 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවිරෝධතා ඇරඹෙයි - කොළඹ මාර්ග රැසක් අවහිර වෙයි

විරෝධතා ඇරඹෙයි – කොළඹ මාර්ග රැසක් අවහිර වෙයි

මේ වනවිට වෘත්තීය සමිති කිහිපයක් සිය විරෝධතා ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙන් ඕල්කට් මාවතේ එක් මංතීරුවක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් වසා දමා ඇතු අතර කොළඹ කොටුව ලෝටස් මාර්ගයද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.