30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදින තුනක කළු තැපැල් විරෝධයක්

දින තුනක කළු තැපැල් විරෝධයක්

දිවයිනේ සියලු තැපැල් කාර්යාල අද (09) සිට දින තුනක් කළු තැපැල් විරෝධයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය පවසනවා.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර සදහන් කළේ, රජයේ බදු ප්‍රතිපත්තිය සහ බැංකු පොලි අනුපාතයන්ට විරෝධය පලකරමින් මෙම විරෝධතාව සිදුකරන බවයි.