26.1 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය චන්ද්‍රිකාවක කොටස් ත්‍රිකුණාමල මුහුදෙන් හමුවෙයි

ඉන්දීය චන්ද්‍රිකාවක කොටස් ත්‍රිකුණාමල මුහුදෙන් හමුවෙයි

ඉන්දීය චන්ද්‍රිකාවක කොටස් ත්‍රිකුණාමලය මුහුදු තීරයට කඩාවැටී ඇති බව වාර්තා වෙයි.

නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි ධීවරයෙකු ධීවර දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීම හේතුවෙනුයි මේ බව අනාවරණ වී ඇත්තේ.

ඉන්දීය අභ්‍යවකාශ නිරීක්ෂණ සංවිධානය අද (10) පෝලා නැමති චන්ද්‍රිකාවක් කක්ෂ ගත කර කරන බවත් මෙහි අබලි කොටස් මෙරට මුහුදු සීමාවට පතිත විය හැකි බවත් ඉන්දියාව විසින් මෙරට නාවික හමුදාව ද දැනුවත් කර තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් නාවික හමුදාව සඳහන් කළේ එවැනි අබලි කොටස් කිහිපයක් මෙලෙස ත්‍රිකුණමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට පතිත වී ඇති බවයි.