― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅමෙරිකාවේ විශ්වවිද්‍යාලයක් තුළ වෙඩි තැබීමක්

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක් තුළ වෙඩි තැබීමක්

අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලය තුළ සිදුකළ වෙඩිතැබීමකින් තිදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුහුණු ආවරණයක් පැළඳ ගෙන සිටි තුවක්කුකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔහුව සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය. විශ්වවිද්‍යාල බලධාරීන් පැවසුවේ තුවාල ලැබූ තවත් 5 දෙනෙක්ව රෝහල්ගත කර ඇති බවයි.