27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතල්මසුන්ගේ මරණ පරීක්‍ෂණ වාර්තාව මෙතෙක් නිකුත් වී නැහැ

තල්මසුන්ගේ මරණ පරීක්‍ෂණ වාර්තාව මෙතෙක් නිකුත් වී නැහැ

පසුගිය සෙනසුරාදා අලුයම කල්පිටිය වෙරළ තීරයට ගොඩ ගැසූ තල්මසුන් 14 දෙනාගෙන් හතර දෙනෙකු මියගොස් ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

ඔවුන්ගේ මරණයට හේතුව තහවුරු කර ගැනීම සඳහා සෙනසුරාදා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර ඊට අදාළ වාර්තාව තවමත් ලැබී නොමැති බවයි ඔවුන් පවසන්නේ.

තල්මසුන් යළි මුහුදට මුදා හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වනජීවී දෙපාර්තමේන්තුව දැඩි පරිශ්‍රමයක් දැරුවද තල්මසුන් හතර දෙනෙකු මියගොස් තිබේ.