තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය කල් දැමූ බවට මාධ්‍ය විසිගෙන් න යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසීය.
සභ්ජාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නියම කරගත් පරිදි 22-23-24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙන බවත් කල් ගොස් ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහරින දිනය පමණක් බවත්ය.
කොමිසමේ කිසිවකුත් තැපැල් ඡන්දය කල් දමා ඇති බවක් ප්‍රකාශ කොට නොමැති බවයි සභාපතිවරයා අවධාරණය කළේ.