28.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල වැඩි කිරීමේ අවසන් තීරණය අද

විදුලි බිල වැඩි කිරීමේ අවසන් තීරණය අද

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් අද (15) අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ රැස්වුණා.

කෙසේ වෙතත්, අවසන් තීරණයක් ගෙන නොමැති බව ජාතික සභාවට දන්වා තිබේ.

මේ තත්ත්වය තුළ අද යළි රැස්වී මේ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.