26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුද්‍රණාලයට වහාම ආරක්ෂාව ලබා දෙන්න

මුද්‍රණාලයට වහාම ආරක්ෂාව ලබා දෙන්න

රාජ්‍ය මුද්‍රණාලයට අතිරේක ආරක්ෂාවක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.

ඊයේ (16) පස්වරුවේ ඊට අදාළ ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කළ බවයි හෙතෙම සඳහන් කළේ.

ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් නොලැබීම නිසා පළාත් පාලන ඡන්දයට අදාළ මුද්‍රණ කටයුතු අඩාලවී ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිණී ගංගානි ලියනගේ මහත්මිය පෙරේදා පැවසුවේ ය.