31.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅංශ කීපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

අංශ කීපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිබල සැපයීම්, ඛනිජ තෙල් නිෂ්පාදන සහ සැපයීම, රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් යළිත්වරක් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,