28.4 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමැතිවරුන්ට ගෙන්වූ වාහන 239ක් වරායේ?

ඇමැතිවරුන්ට ගෙන්වූ වාහන 239ක් වරායේ?

රාජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සඳහා වාහන 239ක් ගෙන්වා වරායේ තබා ඇති බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

හෙතෙම චෝදනා නගන්නේ විදුලි බිල වැඩිවීම නිසා රටේ ජනතාව පීඩාවට පත් වී ඇති මොහොතක ආණ්ඩුව එවැනි වියදම් දරන්නේ ඇමැතිවරුන්ට සැපසේ ජීවත් වීමට බවයි.

මැතිවරණ පැවැත්වීමට මුදල් නැතැයි කියන ආණ්ඩුව මෙවැනි අසාධාරණ වියදම් කරන බවට ඩිලාන් පෙරේරා චෝදනා කරයි.