26.7 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජවිපෙ 13 පිළිගත්තේ නැහැ - සුනිල් හඳුන්නෙත්ති

ජවිපෙ 13 පිළිගත්තේ නැහැ – සුනිල් හඳුන්නෙත්ති

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ පිළිගෙන නොමැති බව සුනිල් හඳුන්නෙත්ති පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ “ජනතා විමුක්ති පෙරමුණේ වැරදි 79 කියවා නොගෙන අපි මේ නව ආර්ථික ප්‍රතිපත්තිය කියවිය යුතුයි. මේකයි මේකයි අතර වෙනස දැකිය යුතුයි” යනුවෙනි.