31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිනිසුරුවරුන්ගේ වැටුපෙන් බදු අයකිරීම ගැන නියෝගයක්

විනිසුරුවරුන්ගේ වැටුපෙන් බදු අයකිරීම ගැන නියෝගයක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද (VAT) අය වළක්වාලමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ලබන සිකුරාදා (24) දක්වා තව දුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (21) නියෝග කළා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා.