28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්ෂේත්‍ර 40ක වෘත්තියවේදීන් අද විරෝධතාවක්

ක්ෂේත්‍ර 40ක වෘත්තියවේදීන් අද විරෝධතාවක්

රජයේ බදු සංශෝධනයට එරෙහිව ක්ෂේත්‍ර 40ක වෘත්තීයවේදීන් අද (22) කොළඹට රැස්වී විරෝධතාවක් ගෙන යෑමට සුදානම්ව සිටිනවා.

ජල, විදුලි, සෞඛ්‍යය, අධ්‍යාපන, ගුවන් සේවා, බැංකු ආදී ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිකයින් මෙම විරෝධතාවට එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවා.

ඔවුන් කොළඹ කොටුවට රැස්වී මෙම විරෝධතාව ගෙන යෑමටයි සැලසුම් කර තිබෙන්නේ.

මේ හේතුවෙන් ක්ෂේත්‍ර ගණනාවක කටයුතු අද දිනයේදී අකර්මන්‍ය වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවා.