23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරියේදී වීදි ලාම්පු බිලත් පළාත් පාලන ආයතනවලට

ඉදිරියේදී වීදි ලාම්පු බිලත් පළාත් පාලන ආයතනවලට

මාර්ග දෙපස දැල්වෙන විදුලි පහන් සඳහා වන බිල්පත් ගෙවීම අදාළ නගර සභාවට හෝ ප්‍රදේශීය සභාවට ගෙවීමට ඉදිරියේදී සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

මේ වනවිටත් එම විදුලි ආලෝක පහන් සඳහා වන බිල්පත් ගෙවීම සිදුකරනු ලබන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින්.

මේ අතර මෙම යෝජනාව පිළිබඳව විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී බලශක්ති අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියා.