― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දෙ ඉල්ලා මැතිසබය උණුසුම් වෙයි

ඡන්දෙ ඉල්ලා මැතිසබය උණුසුම් වෙයි

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිවරණයක් ඉල්ලා විරෝධතාවක් දැක්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

අද (23) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණි ජනධිපති රනිල් වික්‍රමසිංහ අදහස් දැක්වීමේ පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම විරෝධතාවය ආරම්භ කළා.

‘දියව් දියව් ඡන්දේ දියව්’ ලෙස විරෝධතා පාඨ කියමින් ඔවුන් මෙලෙස සිය විරෝධතාව පළකර සිටියා.