29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිල ඇඳුම් රෙදි බෙදා හැරීම අදින් ඇරඹේ

නිල ඇඳුම් රෙදි බෙදා හැරීම අදින් ඇරඹේ

2023 වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි බෙදාහැරීමේ සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් අද (23) පැවැත්වීමට නියමිතය.

පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවය සියයට 70ක් චීනයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබී තිබේ.

සපුගස්කන්ද පී.එෆ්. පෙරේරා ගබඩා සංකීර්ණයේදී මෙම කටයුතු සිදු වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙම උත්සවයට චීන තානිපති ෂී ෂැං හොංග් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.