30 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපවුල් ආරවුලක් නිසා බිරිඳ සැමියාව එළොව යවලා

පවුල් ආරවුලක් නිසා බිරිඳ සැමියාව එළොව යවලා

හෙට්ටිපොල, මඩඉන්න ප්‍රදේශයේදී බිරිඳ විසින් පිහියකින් ඇන සිය සැමියාව ඝාතනය කර තිබෙනවා.

ඊයේ (22) රාත්‍රියේ අදාළ ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පොලීසිය සැකපළ කරන්නේ පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවයි.

48 හැවිරිදි එම්.එම්. වසන්ත ප්‍රනාන්දු නැමති තිදරු පියෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර ඝාතනය සිදුකළ බිරිඳ හෙට්ටිපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.