― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනය දෙවැනි පාසල් නිල ඇඳුම් තොගය නැව්ගත කරයි

චීනය දෙවැනි පාසල් නිල ඇඳුම් තොගය නැව්ගත කරයි

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් සියයට 70ක් සපුරාලීමට චීනය එකඟ වී තිබේ.

එහි පළමු ඇඳුම් තොගය පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන්වූ අතර එම තොගය මේ වන විට දරුවන් අතරේ බෙදා හැරෙමින් පවතී.

එසේම එහි දෙවැනි කොටස ලෙස තවත් නිල ඇඳුම් තොගයක් ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම වෙනුවෙන් චීනයෙන් නැව්ගත කර තිබෙන මව චීන පවසයි. එම නිල ඇඳුම් තොගය කන්ටේනර් 44ක් තුළ ඇසුරුම් කට ඇති බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන්නේ.