29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද සිට යළි ඇරඹේ

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද සිට යළි ඇරඹේ

හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා අද (27) දිනයේ සිට යළි විවෘත කිරීමට නියමිතයි.

පළමු වසරේ සිසුන් සඳහා පමණක් මෙලෙස විශ්වවිද්‍යාල අද (27) දිනයේ විවෘත කෙරෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා නවක වධ සිද්ධියක් මුල් කරගනිමින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කළා.