― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsHealthඅපස්මාර රෝගීන්ට දෙන ඖෂධවල හිඟයක්

අපස්මාර රෝගීන්ට දෙන ඖෂධවල හිඟයක්

අපස්මාර රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා අපස්මාර සංගමය පවසයි.

මේ වනවිට මෙරට සිටින අපස්මාර රෝගීන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ 50,000කට අධික බවත් මෙලෙස ඖෂධ හිඟයක් ඇතිවීම අපස්මාර රෝගීන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් බවත් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ගුණරත්න ප්‍රකාශ කළේය.