― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeWorldඑලෝන් මස්ක් නැවතත් ප්‍රථම ස්ථානයට

එලෝන් මස්ක් නැවතත් ප්‍රථම ස්ථානයට

ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ මුල්තැන ගත් එලෝන් මස්ක් පසුගිය දෙසැම්බර් මාසයේදී දෙවැනි ස්ථානය දක්වා පහළට තල්ලු විය.

ඒ ටෙස්ලා සමාගමේ කොටස්වල පහත වැටීම හේතුවෙන්. කෙසෙනමුත් ධනවතුන්ගේ ලැයිස්තුවේ නැවතත් පළමු ස්ථානයට පත්වීමට මස්ක්ට හැකියාව ලැබී තිබෙනවා. ඒ ටෙස්ලා සමාගමේ කොටස් ඉහළ යාම හේතුවෙන්.

Bloomberg විසින් ප්‍රකාශයට පත් කරන ලද ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ, Elon Musk ඩොලර් බිලියන 187 ක් සමඟ පළමු ස්ථානයේ සිටින අතර, ප්‍රංශයේ සහ LVMH හි ප්‍රධානියා වන බර්නාඩ් ආර්නෝල්ඩ් ඩොලර් බිලියන 185 ක් සමඟ 2 වන ස්ථානයේ සිටී.