27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ Kimbe ප්‍රදේශයේ රික්ටර් මාපකයේ එකක 6.5 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) ආයතනය සඳහන් කළේ භූමිකම්පාව කිලෝමීටර් 582.6ක් (සැතපුම් 362 ක්) ගැඹුරක සිදුවී ඇති බවයි.

මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.