27.8 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිස්තාරා ගුවන් සේවය මෙරට ගුවන් ගමන් අරඹයි

විස්තාරා ගුවන් සේවය මෙරට ගුවන් ගමන් අරඹයි

කොළඹ හා මුම්බායි අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට විස්තාරා ගුවන් සේවය තීරණය කර තිබේ.

ඒ අනුව සතියකට දින හතරක් කොළඹ හා මුම්බායි අතර එම ගුවන් සේවය ගුවන් ගමන් ආරම්භ කරනු ඇත. සඳුදා, බදාදා, සිකුරාදා හා ඉරිදා යන දිනයන්හි මෙම ගුවන් සේවය ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.