25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජංගම දුරකථනය සොයා ගත් විද්‍යාඥයා කණගාටු වෙයි

ජංගම දුරකථනය සොයා ගත් විද්‍යාඥයා කණගාටු වෙයි

ජංගම දුරකථනය සොයාගත් විද්‍යාඥ මාර්ටින් කූපර් මේ වන විට 94 වැනි වියේ පසුවෙයි.

ජංගම දුරකථනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔහුගෙන් විමසූ විට ඔහු පැවසුවේ

දැන් මම එහි කළු පිටු ගැන කරදර වෙමි. කෙසේ වෙතත්, එහි දැවැන්ත වර්ධනය අනාගතයට සුබදායක බව මට විශ්වාසයි.

ඉදිරියේදී පුද්ගලයන්ගේ සියලු තොරතුරු රහසිගතව සටහන් වන බවත් එමගින් නිදහස අහිමි වන බවත් ඔහු පැවසීය.